ලබන 6 වැනිදා සත්වෝද්‍යාන සේවකයෝ වර්ජනයක

සත්වෝද්‍යාන සේවකයින්ට බලපාන ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා ලබන මස 6 වැනිදා එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදුකන බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව පවසයි. අනතුරු දීමනාව රුපියල් 5000කින් සහ පැමිණීමේ දීමනාව රුපියල් 1500 කින් වැඩි කරන ලෙස වසරකට වැඩි කාලක් පුරා සත්වෝද්‍යාන සේවකයින් ඉල්ලා සිටින අතර මේ දක්වා ද ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි සත්වෝද්‍යාන සේවකයෝ පවසති. ඒ … Continue reading ලබන 6 වැනිදා සත්වෝද්‍යාන සේවකයෝ වර්ජනයක